Planck නියතයේ මාන වන්නේ,
spindle සහ anvil එකිනෙකට ස්පර්ශ වන විට මයික්‍රෝමීටර screw gauge එකෙහි පරිමාණය රූපය (a) හි දැක්වේ. spindle සහ anvil අතර ලෝහ ගෝලයක් නිසි ලෙස තැබූ විට පරිමාණය රූපය (b) හි දැක්වේ. screw එකේ pitch එක 0·5 mm වන අතර වෘත්තීය පරිමාණය සමාන කොටස් 50කට බෙදා ඇත.
ලෝහ ගෝලයේ නිවැරදි විෂ්කම්භය කොපමණද?
සාමාන්‍ය මිනිස් කනක ශ්‍රවණ සීමාව 10⁻¹² W m⁻² වේ. මෙයට අනුකූල වන ශබ්ද තීව්‍රතා මට්ටම වන්නේ,
රූපයේ දැක්වෙන්නේ සෘජු රේඛාවක් ඔස්සේ චලනය වන වස්තුවක ප්‍රවේගය (v) - කාලය (t) ප්‍රස්ථාරයයි. t = 0 සිට t = 4 s දක්වා වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය කොපමණද?
රූපයේ දැක්වෙන්නේ දිග L සහ ස්කන්ධය M වන තුනී ඒකාකාර දණ්ඩ AB ය. දණ්ඩයට සමාන්තරව, දණ්ඩයෙන් y දුරක පිහිටි PQ අක්ෂය සම්බන්ධයෙන් දණ්ඩයේ ජඩතාවයේ ඝූර්ණය වන්නේ,
ප්‍රෝටෝනයක (p) සහ නියුට්‍රෝනයක (n) quark සංයුතිය පිළිවෙළින් ලබා දෙන්නේ,
භූකම්පන තරංග සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශවලින් වැරදි ප්‍රකාශය කුමක්ද?
රූපයේ දැක්වෙන පරිදි එක්වර්ණ ආලෝකයේ සිහින් කදම්බයක් XY, අභිසාරී කාචය L මත වැටේ. කාචය හරහා වර්තනය වූ පසු, කදම්බය තිරය S මත වැදී ආලෝක ලපයක් සාදයි. එම ආලෝක ලපයේ පිහිටීම කුමක් වේද?
+x දිශාව ඔස්සේ ගමන් කරන තීර්ය තරංගයක අංශු, යම් ක්ෂණයකදී ඇති පිහිටීම් රූපයේ දැක්වේ. එකම ක්ෂණික ප්‍රවේග ඇති අංශු යුගලය වන්නේ,
ස්කන්ධය 1·0 kg වන කුඩා උපකරණයක් ග්‍රහලෝකයක මතුපිට තබා ඇත. එම ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථිවියේ ස්කන්ධයට වඩා 3 ගුණයක් වන අතර, අරය පෘථිවියේ අරයට වඩා 2 ගුණයක් වේ. ගුරුත්වය හැර අනෙකුත් සියලු බලපෑම් නොසලකා හරින්නේ නම්, එම ග්‍රහලෝකයේ මතුපිටදී උපකරණයේ බර කොපමණ වේද?